ගෑස් නිසා වැඩ වැරදුන හැටි..

By krishani May 22, 2022 02:24 AM GMT
Report

කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරකට සිදුකළ මෙහෙයුමක දී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු. 9260කට අලෙවි කළ තැනැත්තෙකු කොළොන්නාව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම ස්ථානය පරීක්ෂා කිරීමේ දී තවත් ගෑස් සිලින්ඩර 40ක් සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join