මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට සිදු වූ දේ..ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්.

Report

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසනවා.

ලිට්‍රෝ සමාගම කියා සිටින්නේ, මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ නිර්දේශ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශයට යොමු කර ඇති බවයි.

බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්..04ක් ජීවිතක්ෂයට පත්වෙයි..28ක් තුවාල ලබයි..(PHOTOS)

බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්..04ක් ජීවිතක්ෂයට පත්වෙයි..28ක් තුවාල ලබයි..(PHOTOS)


මාසිකව සිදු කරන මෙරට ගෑස් මිල සංශෝධනය සෑම මසකම 04 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලබයි.

නමුත් ගෑස්මිල සංශෝධනය තුලින් මිල අඩු කිරීමක් සිදු කිරීමට නියමිතව ඇත්නම් මුදල් අමාත්‍යංශය එයට අවසර ලබා නොදීමක් සිදු කරන්නේ නම් එය මෙරට පාරිභෝගික ජනතාවට කරන ප්‍රබල අසාධාරණයක් නොවන්නේ ද ?

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ධන යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)

අද වැල්ලේ බඹරෙත් කැරකෙන සුපිරි ධන යෝගයක්..ලග්න 06 කට මල් 07යි..ලග්න 03කට රතු එළියක්.(VIDEO)


මේ අතර ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් පෙබරවාරි මාසයට අදාළව සිදු නොකරන බව එම සමාගම කල්තියාම ප්‍රකාශ කර  සිටියා.

You May Like This Video