බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්..04ක් ජීවිතක්ෂයට පත්වෙයි..28ක් තුවාල ලබයි..(PHOTOS)
By Aruna
කුරුණෑගල - තෝරයාය ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් කාන්තාවක් ඇතුලු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් තවත් මගීන් 28 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මීට අදාල ඡායාරූපයන් පහතින් දැක්වේ👇





