මෙරට ගෑස් පාවිච්චි කරන අයගේ දැනගැනීම පිණිසයි..ආනයනය නතර කරන්න යයි..

Sri lanka Gas Litro gas Larf gas
By Aruna May 04, 2021 02:00 AM GMT
Aruna

Aruna

Report

 මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ලාෆ් ගෑස් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගේ ගෑස් ටැංකි මේ වනවිට බොහෝ අලෙවිසැල්වල නොමැති මට්ටමට පත්ව ඇත.

එම සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරියේදී මිල ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් ගෑස් ආනයනය සිදු නො කර සිටීමට සාකච්ඡාක සිටින බවයි.

රජයේ බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

සමාගම දිගින් දිගටම රජයෙන් ඉල්ලා ඇත්තේ ලෝක වෙලදපලේ මිල ඉහල යාම අනුම දේශීය වෙලදපලේද ගෑස් මිල ඉහද දමල ලෙසය.

ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙඳපොළ 30% ක පමණ කොටසක් නියෝජනය කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx