තලවකැලේ නිවසකත් ගෑස් ලිපක් පුපුරයි.(PHOTOS)

sinhala news gas explosion srilanka news
By Gagana Dec 01, 2021 09:01 AM GMT
Gagana

Gagana

Report

තලවකැලේ දුම්රියපොළ මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙයි තිබු ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර ඇති ගෑස් නලය සහ උඳුන අද (01) උදෑසන පිපිරීමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ජලය රත්කර තේ සැදීමෙන් අනතුරුව ගැස් උඳුන ක්‍රියා විරහිත කර නිවසින් එළියට පැමිණි විට එක්වරම ශබ්දයක් ඇසුණු බවත්, පසුව පරික්ෂා කිරිමේදි ගෑස් නලය සහ උඳුන පුපුරා ගොස් තිබුණු බවත් නිවෙස් හිමියා සඳහන් කර තිබෙනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


GalleryGalleryGalleryGalleryGallery