ගෑස් පෙන්නපු ගෑස් ගැන සුබ ආරංචියක්..

Sri Lanka Business Gas
By Aruna Apr 09, 2022 10:59 PM GMT
Aruna

Aruna

Report

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා කියා සිටියේ, එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු පසු ගියදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 10,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now