සුදු ලූණු වංචාවට අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පුද්ගලයා
Sri lanka
Spam.
By Sithumi
ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණේ බම්බලපිටිය ප්‍රදේශයේදී බවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දූව මහතා ප්‍රකාශ කරයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සුදුලූණු වංචාවට මීට පෙර චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවයි වාර්තා වන්නේ.
අවුරුදු 25ක් වයසැති මෙම සැකකරු විසින් සුදුලූණු වංචාවට අදාළ කූඨ ලේඛන සකස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. අ
ත්අඩංගුවට පත් සැකකරු අද (23) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න |