ගම්මන්පිලගේ රහස් වාර්තාවේත් ඊයේ රේගුවෙන් කියූ දේට වඩා වැඩි යමක් නැතිබව හෙළිවේ.

Report

පසුගිය දින රේගුවෙන් නීති විරෝධීව බහාලුම් රැසක් එලියට පැන්නුවා කියන කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබුණා. ඒ අනුව මේ පිළිබඳ ප්‍රකාශයක් ඊයේ දින රේගුව අධිකාරිය විසින් සිදු කර අතර ඔවුන් ප්‍රකාශ කළේ එම කන්ටේනර් බහාලුම් වල ඒ ආකාරයෙන් කිසිදු නීති විරෝධී අවි ආයුධ සහ රත්තරන් වැනි දේවල් නොතිබූ බවත් පාරිභෝගික ඇතුළු නීති විරෝධී නොවන භාණ්ඩ තිබූ බවයි.

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කාලෙකට පස්සේ පහළ ගිය රන් මිල..නව මිල මෙන්න

කෙසේ නමුත් මේ පිළිබඳ උදය ගම්මන්පිල මහතා සිදු කෙරු අනාවරණයකදී ඔහු සතු සතුවූ සාක්ෂි පවතින බවත් ඒ ආකාරයෙන් නිදහස් කෙරූ බහාලුම් ලැයිස්තුව ඔහු සතුව තිබෙන බවත් සඳහන් කළ අතර ඔහු එය ප්‍රසිද්ධ කර තිබුණා.

නමුත් ඔහු එයාකාරයෙන් ප්‍රසිද්ධ කර තිබූ ලේඛනය සහ රේගුවෙන් ප්‍රසිද්ධ කර තිබූ ලේඛනය අතර කිසිදු වෙනසක් නොමැති බවත් අමුතු දෙයක් ඒ තුළ නොතිබුණු බවත් තමයි සඳහන් වෙන්නේ. ඉතින් තවත් බහුතරයක් දෙනා කියන්නේ උදය ගම්මන්පිල ඇමතිතුමා නැති දෙයක් ඇති කරලා මවලා මිනිස්සු රවට්ටන්න හදනවා කියලයි..

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න