සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

Report

සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට වූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම නිසා එම කාරක සභාවේ තාවකාලික සභාපති වශයෙන් පත් කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 12 වැනිදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමතිය ලබා දී තිබෙනවා.

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

සුබ පණිවුඩයක්, විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ලැප්ටොප්

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව අවස්ථා කිහිපයකදීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර ඇත.

එහිදී මෙරට තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම වෙනුවෙන් පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීමට විධිවිධාන සැලැස්වීම සිදු වන බව සඳහන්.

තවත් දැවැන්ත කලා තරුවක් ජීවිතෙන් සමුගෙන, චිත්‍රපට 100ට වැඩිය රඟපෑ ඇය මිය ගියපු හේතුව

තවත් දැවැන්ත කලා තරුවක් ජීවිතෙන් සමුගෙන, චිත්‍රපට 100ට වැඩිය රඟපෑ ඇය මිය ගියපු හේතුව

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි