තවත් දැවැන්ත කලා තරුවක් ජීවිතෙන් සමුගෙන, චිත්‍රපට 100ට වැඩිය රඟපෑ ඇය මිය ගියපු හේතුව

Report

චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ බෙංගාලි රංගන ශිල්පිනියක් වන බසන්ති චැටර්ජි ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇය නිවසේදී මියගොස් ඇත්තේ දිගු කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳිමෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඇයගේ වෘත්තීය ජීවිතය දශක පහකට අධික කාලයක් පුරා දිවෙන අතර ඒ තුළ ඇය 'තගිනි', 'මංජරි ඔපෙරා' සහ 'ආලෝ' වැනි පැසසුමට ලක් වූ චිත්‍රපට ඇතුළුව චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් රංගනයෙන් දායක වී ඇත.

එසේම ඇයගේ අවසන් නිර්මාණය වූයේ 'ගීතා එල්එල්බී' කතා මාලාවයි.

ඇය එම කතා මාලාවේ රූගත කිරීම් අතරතුර බරපතළ ලෙස රෝගාතුර වී තිබෙනවා.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි