අරගල භූමියේ තුවාල ලැබූවන් ගිලන් රථ වලින් රැගෙන යන අයුරු.(VIDEO)

Sri Lanka Army Galle Face Protest
By Aruna Jul 22, 2022 03:38 AM GMT
Aruna

Aruna

Report

ගාළු මුවදොරදි ඇති වූ ගැටුමෙන් තුවාල ලද අරගලකරුවන් රෝහල්ගත කරමින් සිටින වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් පවතිනවා.

එම ප්‍රදේශයේ සිදුකල හමුදා සහ පොලිස් මැදිහත් වීමෙන් අනතුරුව තුවාල ලැබූ තුවාල කරුවන් කිහිප දෙනෙකු රෝහල් ගත කිරීම සඳහා ගිලන් රථ කිහිපයක් මේ සඳහා පැමිණ තිබේ.

අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටි ගාලු මුවදොර පිටිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය මේ වන විට ආරක්ෂක හමුදා විසින් බලය තහවුරු කරගෙන සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now