ගාලුපාර ජලයෙන් යට වෙයි.
Galle
Matara
Sri Lanka
Weather
By Hashini
අධික වර්ශාපතනය හේතුවෙන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය මිරිස්ස නගරය ආසන්නයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
ජනතාව පවසන්නේ මෙලෙස වැසි ජලයෙන් යටවීමට හේතුව අවිධිමත් කාණු පද්ධතිය සහ අනවසර ඉදිකිරීම් බවයි.
මිරිස්ස නගරය දකුණු පළාතේ අතිශය ජනප්‍රිය සංචාරක පුරවරයකි.
ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.
නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් ද ජලයෙන් යටව පවතිනවා.
