දරුවන්ට හිරිහැර කළ පොලිසියට එරෙහිව පැමිණිල්ලක්..(VIDEO)

Sri Lanka Police Galle Face Protest Sri Lankan protests Sri Lanka
By Sewvandhi Oct 10, 2022 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අරගලකරුවන් පිරිසක් මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධීකාරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

ReeCha