අරගල භූමියක් ලෙස ගාලු මුවදොර පිටිය සකස් වූ හැටී.. (PHOTOS)
srilanka
protest
Galle fce
By Sithumi
රටේ ජනතාව පත් වී ඇති පීඩාකාරී තත්ත්වය හේතුවෙන් රට පුරා පැවැත්වෙන විරෝධතා අතරතුර ඊයේ සිට ගාලු මුවදොර පිටියේ බොහෝ දෙනා රැඳී සිටිමින් ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස පළ කරමින් විරෝධතා සංවිධානය කර තිබුණා .
මෙම ජන අරගලය සදහා බොහෝ තරුණ තරුණියන් පිරිසක් රැස්වී සිටි අතර අද දිනයේ ඔවුන් එම පිටිය අරගල භූමියක් ලෙස සකස් කරගෙන සිටි අයුරු පහත ඡායාරූප වලින් නරඹන්න.












