විරෝධතාව මැදින් ගමන් ගැනීමට ගිය මත්පැන් ලොරියකට සිදු වූ දේ...(VIDEO)
protest
Galle
Akurassa
GotaGoHome
GotaGoGama
slprotest
By Sewvandhi
අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයේදී ජනතාව ඉන්ධන ඉල්ලා විරෝධතාවයේ නියැලිණි.
එහිදී එම ස්ථානයෙන් ගමන් කිරීමට පැමිණි මත්පැන් රැගත් ලොරි රථයක් හරවා යැවීමට ඔවුන් කටයුතු කළේය.
එම අවස්ථාව කැමරාවේ පටිගතව තිබුණේ මෙලෙසින්.
(වීඩියෝ අයිතිය - දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |