අතිශය හොර රහසෙ වැල බලන අයට පමණයි..කතුන් වැඩි වෙයි..නැචුරල් වැලක් දැකපු දවසට වෙනදේ.

Sri Lanka Gossips Sexual Blue films Young generation
By Aruna Dec 07, 2021 03:27 AM GMT
Aruna

Aruna

Report
255 Shares

සාමූහික වැල බැලිල්ල ටිකින් ටික හුදෙකලා කටයුත්තක් තරමට ම ව්‍යාප්ත වෙන්න ගත්තේ Y2K disaster, එහෙමත් නැත්නම් “සහශ්‍රත පරිගණක දෝෂය” කියලා තාක්ෂණික ගැටලුවක් නිසා ප්‍රභූ පැළැන්තියේ වැජඹුණු පරිගනකය දෙකේ කොලේට වැටිලා පේමන්ට් එකේ ඉන්න මනුස්සයට වුනත් සමීපවිය හැකි උපකරණයක් බවට පත් වීම නිසා.

“පනින රිලවුන්ට ඉනිමන් බදිනවා වගේ” පරිගනකය හා බද්දව පැවතී සී.ඩී හා ඩී.වී.ඩී වැනි උපාංග හරහා රිසිසේ නිදහසේ වැල බෑමේ වාසනාව සැමට හිමි වුනා.

ඉන් පස්සේ බ්ලූරේ නම් තාක්ෂණික මෙවලමක් හරහා ඉතා සුපැහැදිලි දසුන් රස විදීමේ හැකියාව තවත් ඇති-හැකි කොට්ටාශයකට උදාවුනා.

යනවා” කියනවා වගේ තමයි ඒකත්.

ඒත් රහසින් වත් පවු නොකරන ශාන්තුවරයකුගේ වන් මනසක් ඇති අයකුගෙන් වුවත් සමාජය තුළ ලිංගික අපචාර හෝ කාම අපරාද ඇතිවිය හැකියි.

අභිනිෂ්ක්ර මණයට හේතු වුනෙත් නාඨ්‍යාංගනාවන්ගේ නැටුම් දැකලා මහා බෝසතාණන් වහන්සේ අන්තයට ම කළකිරිලා.

ඒ වගේම තමයි ඇති-හැකි එවුන්ට එදා වගේම අදත් අන්තක්පුර වුනත් තියාගෙන සුරසැප විදින්න පුලුවන් නම් අපේ කාලයේ එකෙක් තමන්ගේ අතින් වියදම් කරලා කොහේ හරි මුල්ලක හැංගිලා වැලක් ඇහින් ඇද්දොත් ඒක අපරාදයක් කියන්න තරම් සුද්දවන්තයෝ මේ සමාජයේ සාමාන්‍ය ජීවිත ගත කරන්න විදහක් නෑ.

ඒ බව කවුරු කවුරුත් සිත්හී ධාරනය කර ගත්තොත් ජනතාවගේ හිත් පතුලේ හැංගිලා තියෙන අසහනය තමයි ඉන් පිළිබිඹු කරන්නේ.

ජාතියක් වශයෙන් එය අපි සුලුකොට තැකිය නොහැකි කාරණාවක්. අපි ඇයි රෙදි අදින්නේ?

අපි හැමෝටම තියෙන හෙලුව වසා ගන්න. සමහරු සුදු පිරුවට ඇග වටා ඔතා ගෙන වුනත් තමන්ගේ නිරුවත ලෝකයාට ප්‍රදර්ශනය කරන බව ඒ අය දන්නේ නෑ.

කවුරු හරි වැල බැලුවා කියලා ඒ අය පවු කාරයෙක් වත් සුද්ද වන්තයෙක් වත් වෙන්නේ නෑ.

මොකද වැල වලට අහැ හුරුවුණු කෙනෙක්ට සජීවිව විරුද්ධ පාර්ශවයේ සිරුරක ඇති සෘංගාරය රස කාමයන් උද්දීපනය වන පරිදි රස විදින්න අපහසු වෙනවා.

හරියට අර “කම්මලේ බල්ලාට හෙන හඩටත් හොදින් නින්ද යනව වගේ. 1990 ව දශකයේ ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාල සේවාව Y2K disaster එකින් පෝෂණය වුණා.

හරියට කොරෝණාව අස්සේ සූම් තාක්ෂණය මෙරට ප්ර්චලිත වුණා වගේම.

දැන් පොදු ජනතාව වැල බලන්නේ තමන්ගේ රාජකාරියේ කොටසක් හැටියට - තමන්ගේ සේවා කාලය තුල.

සමහර අය ඕවර් ටයිම් හැටියටත් වැල බානවා. ඊට පස්සේ ස්මාර්ට් ජංගම දුරකථනය ආවා.

අද අපේ රටේ මිනිස්සු වැල බාන්නේ තැනක් නොතැනක් නැතිව.

සමහරුන්ට නාන කාමරයට යන්නත් ස්මාර්ට් දුරකතනය නැතිව බෑ.

ගූගල් ආයතනයේ දත්ත සමීක්ෂන අනුව මුලු ලෝකයෙන්ම වැල සර්ච් කරලා කප් ගහලා තියෙන්නේ සිංහ පෝතකයන් වන අපිම තමයි.

ආගමික වටාපිටාවක් මත ජීවත් වන අපේ වගේ රටක හොදයිලු නේද? ඔයාලා දන්නවාද ලෝක ජනගහණයෙන් අටෙන් න් එකක් වැල රසට ඇබ්බැහි වෙලා ඉන්නවා කියන එක. දන්නවාද? ඒ රසට ගිජු අයගෙන් වැඩි පිරිස පිරිමි නෙවේ - ගැහුණු! හය - හතර නොදත් තරුණ දරු දැරියෝ කාම රකුසාගේ ග්‍රණහණයට පත්වීමේ ශීඝ්ර අවදානමක් තියෙනවා කියන එක විතරයි මම උලුප්පා දක්වන්න හදන්නේ.

ඇසට නිදහසේ වැල වැටුණට ලිංගික අධ්‍යාපනය අපේ තරුණ පුරපුරට නැතිකම අර ගෑස් ලීක් අවදානමටත් වඩා තදින් නුදුරේදීම අපේ ජාතියට තදින් ම දැනෙන්න ගනීවී.

පසුගිය රජය විසින් “හතේ අපේ පොත” හරහා හිරිමල් වයසේ දැයේ දුවා දරුවන්ට ලිංගික දැනුම බෙදාදීමට ගත් වැඩ පිළිවෙලට මහපොලොව නූහුලන අපරාධයක් හැටියට මුසාබස් දොඩමින් මැදගොඩ අභයතිස්ස වැනි මහාචාර්ය හාමුදුරුවරු පවා ඉතිං වල කැපුවනේ. (හතේ අපේ පොත හා හත්පොලේ ගාගත් ජාතිය ගැන අපි නුදුරේම දිනක දීර්ඝ වශයෙන් කතිකාවක යෙදෙමු).

ජල අවදානම් ඇති පරිසරයක පිහිනන්න බැරිනම්, අවම වශයෙන් ජීවිතාරක්ෂක කබායක් හෝ ලග තබා ගැනීම අපා ගතවෙන පාපයක් හැටියටයි එතුමන් ලා විසින් දේශනා කරනු ලැබුවේ. මම මේ රසබර වැලය නිමා කරන්නම් වැලයේ වින්දිත තරුණයන්ට හරබර ඔවදනක් දෙමින්.

දරුවනේ නුඹලාගේ ඇස් සයිබර් වැලට රසට ම හුරුවෙලා නිසා නුඹලාගේ ඇස් දැන් නිලංකාර වෙලා තියෙන්නේ.

ඒත් නැචුරල් වැලක් නුඹලාගේ ඇස් ඉදිරිපිට මැවී පෙනුනු දාක නුඹලාගේ රස නහර උද්දීපනය කර ගැනීමේ අදහසුතා ඇති වෙනවා.

එවිට ඔබලාට කෘතිම වානිජකරණයන්ට ත් ගොදුරු වෙලා තව තවත් ජීවිතය අගාධයට වැටෙනවා.

ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඉතා දැනුම් තේරුම් අති අයෙක් මේ වැනි අපදා තත්වයකදී උපකාරයට ගත හැනි ස්වභාවික ක්‍රමවේදයක් මම ඔබලාට හෙළිදරව් කරන්නම්.

මේක විෂෙන් විෂ නසනවා වගේ වැඩක්. ඒ කිව්වේ වැල නසන්න ත් අපට වැලක් ම තමයි ප්ර්යෝජනයට ගන්න වෙන්නේ.

හැබැයි මනෝමයෙන්. ඔබගේ ඇන්ජිම තල්ලු ස්ටාට් තත්වයට පත්වන තුරු ඔබ ජීවිත කාලය පුරාවට රස විද ඇති ඔබ වඩාත්ම සතුටට පත් කරපු වැල දර්ශණය දෙනෙත් පියා මොහොතක් මෙනෙහි කර ගන්න.

පුදුමයකට මෙන් ඔබ හීනයකින් වත් නොසිතපු ආකාරයට මග හිටපු ඇන්ජිම ජව ඇතිව පන ගහලා ඒවි.

එහිදී මංගල යහන මත නොපමාව ඔබේ සුන්දර ගමන අරඹන්න.

එත් ආපසු හැරිලා බලන්න ආයේ හීනෙකින් වත් හිතන්න එපා. හොදේ!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now