ඉන්ධන තොග බෙදාහැරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමති කාංචන ගෙන් විශේෂ ප්‍රකාශයක්
By Sithumi
බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සිය to ට්විටර් සටහනක් තබමින් ඉන්ධන බෙදාහැරීම පිළිබඳව ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
එහිදී දැනට බෙදා හැර ඇති සහ නොමැති ප්‍රදේශ පිළිබඳව ඔහු එහිදී දත්ත ඉදිරිපත් කර තිබුණා.
ඔහුගේ ප්‍රකාශය සහ දත්ත පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |

