ඉන්ධන හිඟයක් ගැන කතාව බිල්ලෙක්ද? - වීඩියෝ
By Gagana News
රට තුළ තෙල් සැපයුමේ කිසිදු අර්බුදයක් නොමැති බවටත්, තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් කිසිදු අයුරකින් නොමැති බවටත් ඛණිජ තෙල් සංස්ථා සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
අද (02) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ ව්‍යාජ අර්බුදයක් බව ඔහුගේ අදහසයි.
ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.