අද සිට ඉන්ධන මිල අහස උසට නගී.. වැඩිවූ නව මිල ගණන් ලැයිස්තුව මෙන්න.

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna May 23, 2022 10:58 PM GMT
Aruna

Aruna

Report

අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ යාමට නියමිතව ඇත්තේ මෙසේය.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් රුපියල් 420.00 (පෙර මිල රුපියල් 337.00)

ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 450.00 (පෙර මිල රුපියල් 373.00)

ඔටෝ ඩීසල් රුපියල් 400.00 (පෙර මිල රුපියල් 289.00)

සුපර් ඩීසල් රුපියල් 445.00 (පෙර මිල රුපියල් 329.00)

එලෙස මිල ඉහළ දැමූ ලේඛනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery