ලබන මාසයේ ඉන්ධන මිලෙහි සිදු වන සීඝ්‍ර වෙනස.?

Fuel Price In Sri Lanka Fuel Price In World Dollars World
By Wayomi Jul 29, 2023 05:50 PM GMT
Wayomi

Wayomi

Report

අද ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගියා.

ඒ, අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි.

මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිල වන අතර මේ අනුව ලබන මාසයේ ඉන්ධන මිල ඉහළ යනු ඇති බව වෙළදපොල ආරංචි මාර්ග පවසනවා.  

ReeCha