ඉන්ධන මිල සංශෝධනය ගැන රජය ගත් තීරණය මෙන්න..

By Aruna Aug 16, 2022 03:20 AM GMT
Report

ඉන්ධන මිල සංශෝධනය වනවා ද ? නැද්ද?

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේය.

ඒ අනුව ඊයේ (15) රාත්‍රී එම සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර තිබුණේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now