තෙල් මිලට ආයෙමත් වුණ දෙය - මාසේ අන්තිමට මෙහෙම වෙයි කියලා හිතුව ද?.
By krishani
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් පවති.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87 ක් ලෙස සටහන් විය.
එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83.17ක් ලෙසයි.
කෙසේ වෙතත්, එය 2.24% ක ඉහළ යෑමක් වේ.