ඉන්ධන කෝටාව ඉහළට?..
Fuel Price In Sri Lanka
Sri Lanka
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ජාතික ඉන්ධන අවසර පත්‍ර සදහා QR පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව වාර්තා වේ.
ඒ ඊයේ පස්වරුවේ, (25) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණය ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |