ඉන්ධන මිල සංශෝධනය..
Fuel Price In Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනයට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව අද(01) දිනයේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත.
එලෙස ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු කිරීමට රජය මීට මාස කිහිපයකට පෙර ප්‍රතිපත්තිමය තීරණයක්ගෙන තිබුණු අතර ඒ අනුව අවසන් වරට පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනයක් සිදු කෙරුණේ පසුගිය ජූලි 17 වැනිදාය.
එදින සිට මේ දක්වා ඉන්ධන මිල සංශෝධනය කළ යුතුව තිබූ අවස්ථා හතරක දී ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)