අනුප්‍රාප්තික ජනාධිපති තේරීමට මන්ත්‍රීවරුන්ට බලපැම් කලොත්සිදුවනදේ..

By Sithumi Jul 17, 2022 03:25 PM GMT
Sithumi

Sithumi

Report

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ දී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. 

 පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ සහ ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ එලෙස විමර්ශන පවත්වන ලෙසද වැඩිදුරටත් උපදෙස්දී ඇත.