අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කෙරේ..වැඩි විස්තර මෙතනින් බලන්න.(PHOTOS)

Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Aug 07, 2022 02:01 AM GMT
Aruna

Aruna

Report

අද (07) දිනයේ බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery