ඉන්ධන පෝලිම වෙනස් කරමින් ඉන්ධන ලබා ගැනීමට අලුත්ම ක්‍රමයක් එයි...

Sri Lanka Kanchana Wijesekera Financial crisis Sri Lanka Fuel Crisis
By Sithumi Jul 15, 2022 03:07 PM GMT
Sithumi

Sithumi

Report

රටපුරා ඉන් දින පෝලිම් ගණනාවක් දක්නට ලැබෙන අතර මේ සඳහා නිසි විසඳුමක් තවමත් ලැබී නැත.

විශේෂයෙන්ම දින 10ක කාලයක් පුරාවට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීම ද සිදු විය. එවැනි තත්ත්වයක  ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. 

 සෑම පුද්ගලයෙකුටම ඉන්ධන ලබාදීමේ අරමුණින් එම මෘදුකාංගය හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට දිනයේදී මහජනතාව වෙත දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න 
Join now