ඉන්ධන පෝලිම් ප්‍රශ්නය අඩු කරන්න අලුත්ම ක්‍රමයක් එයි..
Fuel Price In Sri Lanka
Economy of Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sithumi
වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි
. අවසන් ඉලක්කම් අනුව ඉන්ධන ලබාගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීමට සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් අමත්‍යවරයා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |