හොර රහසේ බවුසර වලට ඉන්ධන පටවන හැටි.. වීඩියෝ සහිතයි... (VIDEO)
By Sithumi
පවත්නා ආර්ථික අර්බුද හේතුවෙන් මේ දිනවල දිවයින පුරා ඉන්ධන, ගෑස්, පෝලිං ගණනාවක් දක්නට ලැබෙනවා
ඒ පවත්නා ඩොලර් හිඟය හේතුවෙන්
මෙවැනි තත්ත්වයක් තුළ ඉන්ධන බවුසරයකින් හොර රහසේ ඉන්ධන බෙදාහරින වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වනවා.
එහිදී ඉන්ධන බූලි කිහිපයක් කාර් රථයක් තුළට ලබා දෙන ආකාරය මෙම වීඩියෝවෙහි සඳහන් වෙනවා.
එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |