රටවල් පහකට නිදහස් වීසා..
Sri Lanka Tourism
Sri Lanka Cabinet
China
Tourist Visa
Russia
By Hashini
ශ්‍රී ලංකාවට සංචාරකයන් ලෙස පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එම කැබිනට් පත්‍රිකාව සඳහා එළඹෙන කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වනු ඇති බව වාර්තා වනවා.
මෙලෙස නිදහස් වීසා හිමි වන්නේ චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල් වලින් පැමිණෙන සංචාරකයන් සඳහායි.

