ප්‍රංශයත් ඉරානයට එකතු වෙයිද? ප්‍රංශ නැවක් හෝමූස් පහුකරයි

Report

එමෙන්ම ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු පළමුවරට ප්‍රංශ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඒ හරහා ගමන් කර ඇත. විදෙස් විශ්ලේෂකයින් සඳහන් කළේ, මේ හරහා පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ නිශේධ බලයක් ද හිමි ප්‍රංශය සතුරු රාජ්‍යයක් ලෙස ඉරානය නොසලකන බවයි.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තම නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබෙනු ඇති බව පිලිපීනය පවසා ඇත.

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

ඇමරිකාවට ප්‍රහාරයක් - අමෙරිකානු A-10 යානය බිමට වට්ටයි - සෙබළා පණ බේරන් දුවලා

එරට විදේශ අමාත්‍ය තෙරේසා ලාසාරෝ කියා සිටියේ, පිලිපීනය සහ ඉරානය අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී සහ සුබවාදී වූ බවත්, එහිදී පිලිපීන ධජය සහිත නෞකාවලට, බලශක්ති සම්පත්වලට මෙන්ම පිලිපීන නාවිකයන්ට ආරක්ෂිත, බාධාවකින් තොරව සහ කඩිනම් ගමනාගමනය සඳහා අවසර ලබා දීමට ඉරානය පොරොන්දු වූ බවත්ය. 

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්

පැය 24ක ජල කප්පාදුව පැය 12 ක් දක්වා - විශේෂ නිවේදනයක්