ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ ප්‍රකට ව්‍යාපාරික උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 72 වැනි වියේ පසුවිය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මෙන්ම දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රයට ද ඔහුගෙන් විශාල මෙහෙවරක් ඉටුවී තිබුණි

මේලග්න හිමියන්ට අද දවස විශේෂයි - ඔබේ ජීවිතයේ සියල්ල ක්ෂණයෙන් වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

මේලග්න හිමියන්ට අද දවස විශේෂයි - ඔබේ ජීවිතයේ සියල්ල ක්ෂණයෙන් වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

මුළු ලංකාවටම දවස පුරාම වලංගු විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශ හා දිස්ත්‍රික්ක විශේෂයි

මුළු ලංකාවටම දවස පුරාම වලංගු විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශ හා දිස්ත්‍රික්ක විශේෂයි