අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර් රිමාන්ඩ් - හේතුව මෙන්න

Report

වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස සුරක්ෂිත තබා තිබූ සඳුන් දැව කොටයක් සොරාගැනීමේ සිද්ධියකට අදාළව එම අධිකරණයේම හිටපු රෙජිස්ට්‍රාර්වරයෙකු මැයි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත් ආර්.ඒ.සී. පී. අමරතුංග මහතා නියෝග කර තිබේ.

අත්අඩංගුවට පත් හිටපු රෙජිස්ට්‍රාර්වරයා දියතලාව, පහළ කඳුරුගමුව ප්‍රදේශයේ පදිංචි එරංග සජිත් රණසිංහ නමැත්තෙකි.

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් - කාලගුණයේ නවතම නිවේදනය මෙන්න

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් - කාලගුණයේ නවතම නිවේදනය මෙන්න

AI පුහුණු කරන්න ඔබේ පණිවිඩත්.. Instagram පරිශීලකයින්ට රතු එළියක්

AI පුහුණු කරන්න ඔබේ පණිවිඩත්.. Instagram පරිශීලකයින්ට රතු එළියක්