හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එයි - හේතුව මෙන්න[VIDEO]

Report

බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (06) දින පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීමටයි.

හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබා දුන් බවයි.

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

රංගගේ මරණය සැකයි කීවේ සාක්ෂිත් එක්ක..9 වැනිදා පොලිසියට එන්නේ ඒවත් අරන් - ගම්මන්පිලගෙන් කනේ පාරක්

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති ජනාධිපතිවරයාගෙන් සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරමින් අවධාරණය කළේ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් වන බවයි.

''මට ලෝයර්ස්ලට ආයේ සල්ලි දෙන්නෙ නෑ සල්ලි දෙන්නයි හිරේ යන්නයි දෙකක් කරන්න බෑ '' මන්ත්‍රී චාමර මැතිසමය හොල්ලයි

''මට ලෝයර්ස්ලට ආයේ සල්ලි දෙන්නෙ නෑ සල්ලි දෙන්නයි හිරේ යන්නයි දෙකක් කරන්න බෑ '' මන්ත්‍රී චාමර මැතිසමය හොල්ලයි

ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය

ඉන්දීය දේශපාලනයේ තවත් වෙනසක් - තමිල්නාඩුව පුදුම කරමින් සුපිරි නළු තලපති විජේට ලැබෙන්න යන දැවැන්ත සහය

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,