පළාත් කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇගවීම් - කාලගුණයේ නවතම නිවේදනය මෙන්න

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු – මැද, ඌව, දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මන්නාරම, සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි  

සංචාරක කර්මාන්තයට සුබ කාලයක් - රටවල් 40 ක් සඳහා නොමිලේ වීසා පහසුකම්

සංචාරක කර්මාන්තයට සුබ කාලයක් - රටවල් 40 ක් සඳහා නොමිලේ වීසා පහසුකම්

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

Gallery