ඉන්දීය ක්‍රිකට් පිලේ T-20 නායකත්වයේ වෙනසක්

Report

ඉන්දීය විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ මෙන්ම සංයුතියේ ද දැවැන්ත වෙනසක් සිදුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව වත්මන් නායක සූර්යකුමාර් යාදව් එම ධුරයෙන් ඉවත් කර, නව නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් (Shreyas Iyer) පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබේ.

අජිත් අගාකාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම තීරණයට එළඹීමට බලපෑ ප්‍රධානතම සාධකය වී ඇත්තේ 2026 IPL තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් (PBKS) කණ්ඩායම මෙහෙයවමින් ශ්‍රෙයාස් අයියර් දැක්වූ විශිෂ්ට නායකත්වයයි.

බිලියන 10ක 'පොල්ලක්' නිසා ලංකාවට විදුලි කප්පාදු අවදානමක්?

බිලියන 10ක 'පොල්ලක්' නිසා ලංකාවට විදුලි කප්පාදු අවදානමක්?

ඇමෙරිකාවේ '301 වගන්තිය' විමර්ශනය හමුවේ ඇඟලුම් කර්මාන්තය රැකගන්න විශේෂ පියවරක්

ඇමෙරිකාවේ '301 වගන්තිය' විමර්ශනය හමුවේ ඇඟලුම් කර්මාන්තය රැකගන්න විශේෂ පියවරක්