වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි [LIVE]

Report

අද (8) පෙරවරුවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මේ වනවිට පැවැත්වේ.  

අද වියට්නාම ජනපති පාර්ලිමේන්තුව අමතයි

අද වියට්නාම ජනපති පාර්ලිමේන්තුව අමතයි

ගල් අඟුරු කොමිසමට ලැබුණු පළමු පැමිණිල්ලේ බැසිල් රාජපක්ෂ ගෑවෙයි

ගල් අඟුරු කොමිසමට ලැබුණු පළමු පැමිණිල්ලේ බැසිල් රාජපක්ෂ ගෑවෙයි