හිටපු ජනපතිවරයෙක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ...
United States of America
World
Latest Headlines
By Piyumika
78 හැවිරිදි හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා.
ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය පවසන්නේ.
අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති හිටපු ජනපතිවරයා, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් සඳහන්.
ඔහු 2021 වසරේත් මේ ආකාරයට රෝහල්ගතව ප්‍රතිකාරගෙන තිබෙනවා.
අමෙරිකාවේ 42වන ජනපති ලෙස පත්වු බිල් ක්ලින්ටන් 1993 සිට 2001 දක්වා ධවල මන්දිරයේ සේවය කළා.
You may like this video