හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න යළි රිමාන්ඩ් බන්ධනාගාරයට
By Ashfa
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඒ මහතාව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.