හිටපු නාවික හමුදාපති විශේෂ තනතුරක් සමඟ සජබය ට. - (VIDEO)

Sajith Premadasa Samagi Jana Balawegaya
By Wayomi Feb 07, 2024 05:30 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන විශ්‍රාමික නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන ඇත..

 

ReeCha