ශ්‍රී ලන්කන් ගුවන් සේවයට විදේශ ගුවන් නියමුවන්.

Report

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරන්නේ ගුවන් නියමුවන්ගේ හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall මේ බව තහවුරු කර තිබෙනවා.