විදේශ රැකියා ආයතන බලපත්‍ර ගාස්තු ඉහළට.. (PHOTO)
Manusha Nanayakkara
Sri Lanka
By krishani
විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩි කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුවයි.
එලෙස බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදල් ගෙවීමක් සිදුකළ යුතු වේ.
එන ගැසට් නිවේදනය පහතින්,
