ඔයත් වාහනේ ලීස් කරල ද?. සති දෙකට ලීසින් වාහන 1000ක්.. හීන් දාඩියත් දැම්මා ඒක අහලා.. කරලා තියෙන දෙය..

Colombo SL Protest Latest Headlines Decision Making
By krishani Oct 07, 2024 06:21 PM GMT
krishani

krishani

Report

අද (07) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට විරෝධතාවක් පැවැත්විණ.

ඒ ලීසිං වාහන බලහත්කාරයෙන් රැගෙන යෑමට එරෙහිව ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය විසින් ය.

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..

වාහන සඳහා 600%ක ආනයනික බද්දක්?. තරුණයින්ගේ වාහන සිහිනය සුන් වෙයි ද?. මෙතෙක් වෙලා තියෙන දෙය මෙන්න..


එම විරෝධතාව පැවැත්වීමට ආසන්න වන විට පොලිසිය එයට මැදිහත් ව එම සංගමයේ නියෝජිතයින් දෙදෙනකුට ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගොස් සිය සංදේශය භාරදීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.

එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය කියා සිටියේ ලීසිං වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යාමට එරෙහිව නීති අණපනත් තිබුණ ද ඇතැමුන් ඒවා ගණන් නොගෙන වාහන රැගෙන යන බවයි.

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..

වහාම, නඩුවකින් මාලිමාවේ ප්‍රබලයෝ සෙට් එකක්ම නිදොස් කොට නිදහස්.. නාමලුත් ඒ අතර.. ඒ අය මෙන්න..


මෙම නීතිවිරෝධී ක්‍රියාව වහාම නතර කිරීමට රජයට මැදිහත් වන ලෙසට විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ ය.

පසුගිය සති දෙක තුළ නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ද විරෝධතාකරුවන් සඳහන් කළේ ය.

එම ලද අවසරයෙන් මෙම සංගමයේ නියෝජිතයින් දෙදෙනකු අද දහවල් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ගොස් ජනාධිපති ලේකම්වරයා මුණගැසී සංදේශයක් භාර දී ඇත.

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)

තනි පන්ගලමේ, නෙළුම් කුළුණට නැග්ග සිසුවිය සියදිවි නසාගෙන?.. ෆෝන් එකත් Off කරගෙන.. ආරක්ෂක නිලධාරීන් මගහැර කරලා තියෙන දෙය..(VIDEO)


එම සංදේශය කඩිනමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඔවුන් වෙත ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට ද එකඟ වී ඇති බවට වාර්තා වේ.