බලය බෙදුනේ මෙහෙමයි, පළාත් පාලනය ආයතන 219 ම බලේ මාලිමාවට

Report

මේ වන තෙක් පළාත් පාලනය ආයතන 219 ක බලය ජාතික ජන බලවේගයට හිමිව ඇති බව වාර්තා වේ.

එසේම සමගි ජන බලවේගය ද ඇතුළුව විපක්ෂය පළාත් පාලන ආයතන 87ක බලය හිමිකරගෙන ඇති බව සඳහන්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල මත කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන 63ක් ද ඇතුළුව ජාතික ජන බලවේගය බලය පිහිටුවා ඇති මුළු පළාත් පාලන ආයතන ගණන 219ක් බව වාර්තා වේ.

මේ අතර කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන 28ක් ද ඇතුළුව සමගි ජන බලවේගය ආයතන 30ක බලය පිහිටුවා ඇත.

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

මහා සංඝ රත්නයෙන් තාත්තා ඉල්ලුවා කියන ඉල්ලීම තනිකර බොරුවක්, නාමල්ගෙන් සැර කතාවක්

ඉන්පසු වැඩිම ආයතන සංඛ්‍යාවක බලය පිහිටුවා ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය බව සඳහන්.

ඒ ආයතන 20ක් ලෙස පවසයි.

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට

හිටපු ඇමති නිමල් සිරිපාලගේ නිවසේ සේවිකාවක් ජීවිතක්ෂයට