හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බව පවසයි.
ඔහු මියයන විට 82වන වියේ පසු වුණ බව සඳහන්.