අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහල යයි...මිල අඩුවූ වර්ග මෙන්න..

Dollar to Sri Lankan Rupee Sri Lanka Businessman
By Aruna Mar 05, 2023 11:04 PM GMT
Aruna

Aruna

Report

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ, අර්තාපල්, ළුෑණු, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍යය භාණ්ඩ රැසක තොග මිල සියයට 07 කින් පමණ පහළ ගොස් ඇති බවයි.

රුපියල තවදුරටත් ශක්තිමත් වුවහොත් අත්‍යවශ්‍යය භාණ්ඩවල මිල තවත් පහළ යා හැකි බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now