ඔයත් මේ ප්‍රදේශයේ ද කියලා බලන්න - එහෙනම් මේ දේ ගැනත් අනිවාර්යයෙන්ම දැනගන්න.

Sri Lanka Weather Floods In Sri Lanka
By krishani Oct 04, 2023 12:02 PM GMT
krishani

krishani

Report

නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වන විට මෙම ගඟ පිටාර ගැලීමේ මට්ටමක පවති.

එමෙන්ම තවදුරටත් වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පිරිස් පීඩාවට පත් වී ඇත.

ReeCha