උතුරේ ගංවතුරින් පුද්ගලයින් 600 ක් පීඩාවට පත් වෙයි..
උතුරට බලපෑ අධික වැසි සමඟ කිලිනොච්චිය ඉරණමඩු ජලාශය පිටාර ගැලීමෙන් ඉරණමඩු ජලාශය අවට පහත් බිම්වල පවුල් 245ට අයත් පුද්ගලයින් 660කු පීඩාවට පත්ව සිටින බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
එම ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති අතර ඔවුන් සඳහා පිසූ අහාර හා සෞඛ්‍ය පහසුකම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීමට නිලධාරීන් කටයුතු කොට ඇත.
You Ma Like This Video