ඉන්දුනිසියාවේ දරුණු දුම්රිය අනතුරක් - 5ක් මරුට බෝහෝ පිරිසකට තුවාල

Report

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට යාබද බෙකාසි නගරයේදී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමේ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

තවමත් මගීන් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව වාර්තා වන අතර, අද (28) අලුයම වන විටත් ඔවුන් මුදාගැනීමේ කටයුතු සක්‍රියව ක්‍රියාත්මක වේ.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

බෝහෝ පිරිසක්  තුවාල ලබා ඇති මෙම ඛේදවාචකය බෙකාසි දුම්රිය ස්ථානයේදී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්

සියලුම විදෙස්ගත ජනතාවට රජයෙන් සුබ පණිවිඩයක්