තවත් දරුණු අනතුරක්, මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළෙයි යාත්‍රාව තුළ ධීවරයින් තිදෙනෙක්

Report

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ධීවරයින් තිදෙනෙකු රැගත් ''නෙත්දුල පුතා'' නම් අදාළ ධීවර යාත්‍රාව අද (02) දින අලුයම මුහුදු ගොස් තිබෙනවා.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

එහිදී මසුන් අල්ලා නැවත ගොඩබිමට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අඳාළ අනතුරින් ධීවරයින් තිදෙනා දිවි ගලවාගෙන ඇති බව සඳහන්. එසේම ඔවුන් තිදෙනාම පොතුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්.

වාර්තා වූ පරිදී එම අවස්ථාවේදී තවත් ධීවර යාත්‍රාවකින් ඔවුන් තිදෙනා මුදාගෙන වස්කඩුව වෙරළ තීරයට ගෙනැවිත් තිබෙනවා.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ